රෝයි සිල්වා (ඉංග්‍රීසි: Roy Silva) යනු අමෙරිකාවේ ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා.

රෝයි සිල්වා
උපත
බලපිටිය ශ්‍රී ලංකාව
නිවහනඅමෙරිකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේඅමෙරිකාවේ ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

රෝයි සිල්වා කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රෝයි_සිල්වා&oldid=608582" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි