රෝම ලන්දේසි නීති ක්‍රමය

රෝම ලන්දේසි නීතිය සංස්කරණය

රෝම ලන්දේසි නීතිය යනු රෝම නීතිය පදනම් කරගෙන නෙදර්ලන්තයේ ඇරඹුණු නීති පද්ධතියකි. 17 හා 18 වන සියවස්වල ආරම්භ වූ මෙය යුරෝපීය සිවිල් නීතියේ අත්තක් ලෙස සැලකිය හැක. නෙදර්ලන්තයේ 19 වන සියවසෙන් පසුව රෝම ලන්දේසිය යොදා නොගැනුණ අතර දකුණු අප්‍රිකාව, ලෙසතෝ, ස්වාසිලන්තය, නැමීබියාව, සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාවේ දැනුදු රෝම ලන්දේසි නීති මුලධර්ම යොදා ගැනේ.

ඉතිහාසය සංස්කරණය

මද්‍යතන යුගයේ මුල් කාලයේ දී රෝම නීතිය අමතක කර දැමුණු අතර නැවතත් මේ පිලිබඳ අවධානය යොමු වූයේ ජස්ටීනියන් අධිරාජයා විසින් විරචිත නීති ග්‍රන්ථයක් නැවත සොයා ගැනීමෙන් පසුව ය.