රෝඩ්ස්හි කොලෝසස් ප්රතිමාව (වක්රෝක්තිහරණය)
රෝඩ්ස්හි කොලෝසස් ප්රතිමාව යනු ක්රි.පූ. 292 සහ 280 අතර කාලයේ රෝඩ්ස් නගරයේ ඉදිකළ ග්රීක ටයිටන් හීලියෝස් ප්රතිමාවකි.
රෝඩ්ස්හි කොලෝසස් යන්නෙන් ඇතැම්විට පහත ඒවා අදහස් විය හැක:
- ද කොලෝසස් ඔෆ් රෝඩ්ස් (චිත්රපටය), 1961 ඉතාලි චිත්රපටය
- ද කොලෝසස් ඔෆ් රෝඩ්ස් (නවකථාව), කැරොලයින් ලෝරන්ස්ගේ 2005 නවකථාව
- කොලෝසස් රෝඩ්ස් බීසී, හෙවත් කොලෝසස් රෝඩෞ බී.සී., ග්රීක වෘත්තීය බාස්කට්බෝල් කණ්ඩායම
මෙයත් බලන්න
සංස්කරණය- ද රෝඩ්ස් කොලෝසස්, අප්රිකාව බෙදාගැනීම සඳහා වූ තරගය නිරූපිත 1892 කාටූනය