බාබා රොෂාන් ජුරංපති (උපත 1967 ජූනි 25) හිටපු ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකි . ඔහු 1985 දී ඉන්දියාවට එරෙහිව අස්ගිරිය පිටියේ දී සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය . ඔහුගේ එකම ටෙස්ට් කඩුල්ල වූයේ ඉන්දියාවේ මොහින්දර් අමරනාත් ය. [1] ඔහු ටෙස්ට් තරඟ දෙකකට පමණක් ක්‍රීඩා කර ඇති අතර, ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසන් කළේ පිතිකරණ සාමාන්‍ය 0.25ක් සමඟිනි.

යොමු කිරීම් සංස්කරණය

 

බාහිර සබැඳි සංස්කරණය

  • Roshan Jurangpathy at ESPNcricinfo
  • Roshan Jurangpathy at CricketArchive (subscription required)
"https://si.wikipedia.org/w/index.php?title=රොෂාන්_ජුරන්පති&oldid=494040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි