රොෂ් හසනා
රොෂ් හසනා (හෙබ්‍රෙව්: ראש השנה, වචනාර්ථයෙන් "වසරෙහි මස්තකය") යනු, යුදෙව් නව වසර වෙයි.
රොෂ් හසනා | |
---|---|
Official name | හෙබ්‍රෙව්: ראש השנה |
Also called | යුදෙව් නව වසර |
Observed by | ජුදා ආගම සහ යුදෙව්වන්; සමරිතානුවෝ |
Type | යුදෙව් |
Observances | සිනගෝගයන්හී යාච්ඤා කිරීම, පෞද්ගලික මෙනෙහි කිරීම් සහ, ෂොෆාරයට සවන් දීම. |
Begins | ටිෂ්රෙයි මාසයේ පළමු දිනයේ ඇරඹුම |
Ends | ටිෂ්රෙයි මාසයේ දෙවන දිනයේ අවසන |