රොබට් හූක්
සෛල වාදය ඉදිරිපත් කිරීමට දායක විය. රැඩොල්ෆ් වර්කොව්,ශ්ලයිඩන් ශ්වාක් ඊට එක් විය.
සෛල වාදයේ කරුණු කීපයක් පහත දැක්වෙ.
- ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි.
- සියලුම නව සෛල සෑදෙන්නෙ පෙර පැවති සෛල මගිනි.
- සියලුම ජීවීන් සෑදී ඇත්තෙ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකිනි.