"සිලිකන් වැලි හී පුරපති" යන අප නාමයෙන්ද හැඳින්වෙන, රොබට් නෝර්ටන් නොයිස් (දෙසැම්බර් 12, 1927 – ජූනි 3, 1990), 1957දී ෆෙයාර්චයිල්ඩ් සෙමිකන්ඩක්ටර් සමාගම සහ 1968දී ඉන්ටෙල් යන සමාගම් වල සමාරම්භක විය. පුද්ගලික පරිගණක විප්ලවයට අඩිතාලම දමමින් සිලිකන් වැලි සඳහා එම නම ලබාදුන් සංගෘහිත පරිපථය හෝ මයික්‍රෝචිපය සොයා ගැනීම ( ජැක් කිල්බි හා සමගින්) පිළිබඳ ගෞරවයද ඔහුට හිමි වෙයි.[1][nb 1] නොයිස්, ව්‍යවසායකයන් පරපුරක උපදේශකයා හා පිතෘ-පදවි ලත්තා විය.

රොබට් නොයිස්
උපතදෙසැම්බර් 12, 1927(1927-12-12)
මියගිය දිනයJune 3, 1990(1990-06-03) (වයස 62)
උගත් ශාස්ත්‍රාලයග්‍රිනෙල් කොලෙජ්
මැසචූසෙට්ස් තාක්ෂණික ආයතනය
රැකියාවෆෙයාචයිල්ඩ් සෙමිකන්ඩක්ටර් සහ ඉන්ටෙල් සමාගම්හී සම-ආරම්භක
කලත්‍රයා(යන්)එලිසබෙත් බොටම්ලි
ඈන් බවර්ස්
දරුවන්විලියම් බී. නොයිස්
පෙන්ඩ්‍රඩ් නොයිස්
ප්‍රිසිලා නොයිස්
මාග්‍රට් නොයිස්
දෙමව්පියන්(s)රැල්ෆ් බෲස්ටර් නොයිස්
හැරියට් මේ නෝර්ටන්

චරිතාපදානය සංස්කරණය

දිවියේ මුල් අවදිය සංස්කරණය

නොයිස් උපන්නේ 1927, දෙසැම්බර් 12 දින බර්ලින්ටන්, අයෝවා හිදීය.[2][3][4][5][6][7][8] ඔහු දේවගැති රැල්ෆ් බෲස්ටර් නොයිස්ගේ පුතුන් සතර දෙනා අතුරින් තුන්වැන්නාය[4][5] .

සටහන් සංස්කරණය

  1. Lécuyer, p. 129
  2. Jones, 86
  3. Jones, 142
  4. 4.0 4.1 Berlin, p. 10
  5. 5.0 5.1 Berlin, p. 11
  6. Burt, 71
  7. Berlin, p. 14
  8. Welles Gaylord, p. 130


සටහන් 2 සංස්කරණය

  1. කිල්බිගේ සොයා ගැනුම මාස හයකට පෙරදී සිදු වූවද දෙදෙනාගෙන් කිසිවකු හෝ සම-නිෂ්පාදක පදවි නාමය නිෂ්ප්‍රභා නොකළහ.
"https://si.wikipedia.org/w/index.php?title=රොබට්_නොයිස්&oldid=385873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි