රොබට් නොක්ස්
රොබට් නොක්ස්, (4 සැප්තැම්බර් 1791 – 20 දෙසැම්බර් 1862) යනු ස්කොට්ලන්ත ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක්, ව්‍යවච්ඡේදකයෙක් සහ සත්ත්ව විද්‍යාඥයෙකි. බර්ක් සහ හෙයර් ශරීර-ඩැහැගැනුමේ නඩුව හා ඔහුගේ සම්බන්ධයට පෙර එඩ්න්බර්ග්හී ජනප්‍රියතම ව්‍යවච්ඡේද කථිකාචාර්යවරයා ඔහු විය. මෙය විසින් ඔහුගේ වෘත්තිය ව්‍යසනයට පත් කල අතර, පසුව ලන්ඩනයට පදිංචිය වෙනස් කලද තත්ත්ව හොඳ අතර නොහැරුණි. මනුෂ්‍යත්වය පිළිබඳ ඔහුගේ පසුකාලීන සර්වාශුභවාදී අදහස්, ඔහුගේ තාරුණ්‍යයෙහිදී ඒටින් ජෝෆ්ගේ අදහස් වලටවූ බැඳියාවට හාත්පසින්ම වෙනස් විය.