රොබට් ක්‍රට්නර් ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි. ඔහු 21 වන සියවසේ සේවා ස්ථාන ඇතුළු විවිධ මතෘකා ඔස්සේ ලොව පුරා දේශණ පැවැත් වූ ජනප්‍රිය දේශකයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=රොබට්_ක්‍රට්නර්&oldid=470530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි