රොන්ඩා ජීන් රවුසී (උපත පෙබරවාරි 1, 1987) යනු ඇමරිකානු වෘත්තිමය මල්ලව පොරබදින්නියක්, නිළියක්, සහ හිටපු ජූඩෝ ශිල්පිණියක් හා ප්‍රකීර්ණක සටන් කලා ශිල්පිණියක් වෙයි. [1] අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ෂිප් (UFC) සහ WWE හී නියැලීම වෙනුවෙන් ඇය සංගණ්‍ය වන්නීය.

රොන්ඩා රවුසී
2019 වසරෙහිදී රවුසී
උපත
රොන්ඩා ජීන් රවුසී

පෙබරවාරි 1, 1987 (1987-02-01) (වයස 37)
වෙනත් නම්මැරවරයා
ග්‍රහලෝකයෙහි ඉතාමත් නරක කාන්තාව
කලත්‍රයා(යන්)ට්‍රැවිස් බ්‍රවුන (වි. 2017)
දරුවන්1
දෙමව්පියන්()
Martial arts career
Height5 අඩි 7 අඟ
Weight135 රාත්

2008 ගිම්හාන ඔලිම්පික් තරගාවලියෙහිදී ලෝකඩ පදක්කම දිනාගත් ඇය ජූඩෝ සඳහා ඔලිම්පික් පදක්කමක් දිනාගත් ප්‍රථම ඇමරිකානු කාන්තාව වූවාය.

ආශ්‍රිත සංස්කරණය

  1. "රොන්ඩා රවුසී සයින්ස් විත් WWE". ඊඑස්පීඑන්. ජනවාරි 28, 2018. පෙබරවාරි 11, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය ජනවාරි 29, 2018 – via ESPN.com.
"https://si.wikipedia.org/w/index.php?title=රොන්ඩා_රවුසී&oldid=613868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි