රේඛීය සැකසුම් (පුරා විද්‍යාව)

පුරා විද්‍යාවේ දී සොයා ගනු ලබන ලක්ෂණ සමූහයක් (Postholes වැනි) ඒවායේ පුරා භූ ස්ථර විද්‍යාත්මක සම්බන්ධතාවයන් වෙනු‍වට ඒවායේ භෞතික සම්බන්ධතාවය ඇසුරෙන් සම්බන්ධ කිරීම සඳහා යොදා ගනු ලබන ද්විතීක අවස්ථානුකූල සාක්ෂි කාණ්ඩයක් වේ. මෙම ක්‍රමය ඔස්සේ පසුකාලීන බලපෑම් හේතුවෙන් හානියට පත් වූ ලක්ෂණ ඒවායේ කොටස්වල පිහිටුම ඇසුරෙන් නැවත සකස් කළ හැකි‍වේ.