රේඛීය-නොවන උපාංගය

(රේඛීය-නොවන උපකරණය වෙතින් යළි-යොමු කරන ලදි)

විද්‍යුත් පරිපථයන්හී, රේඛීය-නොවන උපාංගයක් හෝ රේඛීය-නොවන උපකරණයක් යනු, ධාරාව සහ වෝල්ටීයතාව අතර රේඛීය සම්බන්ධතාවයක් නොමැති විද්‍යුත් උපාංගයකි. ඩයෝඩයක් මේ සඳහා සරල නිදසුනකි. ඩයෝඩය හරහා ගලන I ධාරාව, එහි අග්‍ර අතර වෝලඨීයතාවය V හී රේඛීය-නොවන සම්බන්ධතාවයකි:

රේඛීය පරිපථ නමින් හැඳින්වෙන සමහරක් ඉලෙක්ට්‍රොනික පරිපයන්හී, රේඛීය-නොවන උපාංග පරිවර්ජනය කෙරෙන්නේ, විද්‍යුත් සංඥා විකෘත කිරීමේ හැකියාවක් ඒවාට ඇති බැවිනි.

"https://si.wikipedia.org/w/index.php?title=රේඛීය-නොවන_උපාංගය&oldid=290891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි