රා (දෙවියා)
(රේ වෙතින් යළි-යොමු කරන ලදි)
රා (කොප්ටික: ⲣⲏ, රේ) යනු පුරාතන ඊජිප්තු හිරු දෙවියා වෙයි. ක්‍රිපූ 25වන සහ 24වන සියවස්වල පස්වන රාජවංශය වන විට, ඔහු පුරාතන ඊජිප්තියානු ආගමෙහි ප්‍රධාන දෙවිවරයෙක් වූ අතර, ප්‍රාථමික වශයෙන් මධ්‍යහ්න සූර්යයා වෙතින් හඳුනාගැනුණි.
රා / රේ | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
හිරු දෙවියෝ | |||||||||||
නාමය රූපාක්ෂරවලින් |
or
or
| ||||||||||
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | හීලියෝපොලිස් | ||||||||||
සංකේතය | සූර්ය මණ්ඩලය | ||||||||||
පෞද්ගලික තොරතුරු | |||||||||||
වල්ලභයා | හතෝර්, සෙක්මෙට්, බැස්ටෙට්, සහ මට් (අමුන් රා ලෙසින්) | ||||||||||
දෙමාපියන් | නොමැත, ස්වයං-ජනන නීත් (සමහරක් විස්තර පරිදී) | ||||||||||
සොයුරු/සොයුරියන් | ඒපෙප්, තොත්, සෝබෙක්, සර්කෙට් | ||||||||||
පැවතෙන්නා | ෂූ, ටෙෆ්නුට්, බේස්ටෙට්, මආට්, හතෝර්, සමහරවිට සර්කෙට් |