රෙඩිෆ්.කොම්

ඉන්දියානු ප්‍රවෘත්ති සහ රසවින්දන වෙබ්අඩවිය

රෙඩිෆ්.කොම් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රවෘත්ති, රසවින්දන සහ අලෙවි වෙබ් ද්වාරයකි. මෙය ආරම්භ කරන ලද්දේ 1996 දී ය.[2][3] මුම්බායි නගරයෙහි මූලස්ථානය පිහිටි මෙහි, කාර්යාල බැංගලෝර්, නව දිල්ලි සහ නිව් යෝක් නගරවල ද පිහිටා ඇත.[4]

රෙඩිෆ්.කොම්
Rediff.com
Rediff.png
2009 ජූලි 24 දින ප්‍රධාන පිටුව
URLrediff.com
ලියාපදිංචියඅනිවාර්ය නොවේ
අන්තර්ගත භාෂාඉංග්‍රීසි
RevenueINR481 මිලියන (2019)[1]

2009 වන විට මෙහි සේවකයෝ 300කට අධික සංඛ්‍යාවක් සේවය කළහ.[5]

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ "Annual Report 18-19 Rediff" (PDF). Rediff.com. සම්ප්‍රවේශය 16 October 2019.
  2. ^ "Rediff.Com reports Q1 results: India revenue up 42%". The Financial Express. 2 July 2008. සම්ප්‍රවේශය 16 July 2010.
  3. ^ "About Rediff.com". RediffOnTheNet.com. 18 January 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019.
  4. ^ "Rediff Launches All New Blogs Platform in 9 Languages" (Press release). Rediff.com India Ltd. 1 December 2009. 13 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019 – via Business Wire India.
  5. ^ "Investor FAQs". Rediff.com. 23 July 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 July 2010.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=රෙඩිෆ්.කොම්&oldid=480746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි