බයිබලීය චරිතය සඳහා, see රූබෙන් (බයිබලය) බලන්න.

හෙබ්‍රෙව් බයිබලය ප්‍රකාර, රූබෙන්ගේ ගෝත්‍රය (හෙබ්‍රෙව්: שֵׁבֶט רְאוּבֵן, සම්මතය ෂිවට් රව්වෙන් ටයිබේරියානු Šḗḇeṭ Rəʼûḇēn) යනු ඊශ්‍රායෙලයේ ගෝත්‍ර අතුරින් එකක් විය.

ජොෂුවා විසින් භූමිය යටත් කර ගනු ලැබීමෙන් පසුව හා ක්‍රිපූ 1050 දී පමණ, පළමු ඊශ්‍රායෙල රාජධානිය පිහිටුවීමට පෙර, රූබෙන්ගේ ගෝත්‍රය, ඊශ්‍රායෙල ජාතික ගෝත්‍ර අතරවූ ලිහිල් සහසන්ධීයනයක කොටසක් විය. මධ්‍යම රජයක් නොපැවති අතර, අර්බුදකාරි තත්ත්ව පැවති කලෙක ජනතාව සඳහා නායකත්වය සැපයුනේ වීරයෝ නමින් හැඳින්වුනු යාවත් කාර්ය නායකයන් විසිනි. ( වීරාවලිය බලන්න)

"https://si.wikipedia.org/w/index.php?title=රූබෙන්ගේ_ගෝත්‍රය&oldid=262787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි