රෑප‍ විද්‍යාවේදී, රෑප‍ සැකසුම යනු ආදානය රෑප‍යක් වන විට ඹ්නෑම ආකාරයක තරංග සැකසුම් භාවිතා කර ගණිතමය ක්‍රියාවන් භාවිත කරමින් රෑප‍යන්ගේ සැකසීම සිදු කිරිමයි. රෑප‍ ශ්‍රේණියක් හෝ වීඞියෝවක් එවැනිම ඡායා රෑපයක් හෝ වීඞියෝ රාමුවක - රෑප‍ සැකසුම මගින් ලබා දෙන ප්‍රතිදානය රෑප‍යක් ‍හෝ ගති ලක්ෂණ වල එකතුවක් හෝ රෑප‍යට සම්භන්ධ පරාමිතින් වේ. බොහෝ පෙර සැකසුම් ශිල්ප ක්‍රමවලදී ප්‍රතිබිම්බ ද්විමාන තරංග ලෙස සලකා ඒවාට තනි සැකසුම් ශිල්ප ක්‍රම ආදේශ කරනු ලබන අතර ඇතැම් විට රෑප‍ ත්‍රිමාණ තරංග ලෙසත් සලකනු ලබයි. මෙහිදි තුන්වන මානය කාලය හෝ ඉසෙඞ් අක්ෂය බවට පත් වේ. . 

රෑප‍ සැකසුම සාමාන්‍යයෙන් ඞිජිටල් රෑප‍ සැකසුම ලෙස හදුන්වයි. නමුත් දෘශ්ය හා ඇනලොග් යන රෑප‍ සැකසුම් ආකාරත් සිදු කල හැකියි. මෙම ලිපිය සියළුම ඒවාට යොදා ගත හැකි සාමාන්‍යය ශිල්ප ක්‍රම සම්භන්ධවයි. රෑප‍යන්ගේ අතපත් කරගැනීම රෑප ලෙස හදුන්වයි.

රෑප‍ සැකසුම හා වඞාත් සමීප වන්නේ පරිගණක රූප නිර්මාණයන් හා පරිගණක දෘෂ්ටිය යන අංශයන් වේ. පරිගණක රූප නිර්මාණයේදී වස්තූන්ගේ භෞතික ආකෳති, පරිසරය සහ ආලෝකකරණය යොදා ගනිමින් රෑප‍ නිර්මාණය කරයි. පරිගණක දෘෂ්ටියේදී සෑම විටම උසස් තත්වයේ රෑප‍ සැකසුම පිළිබදව සැලකිල්ලක් දක්වන අතර රෑප‍ හෝ රෑප‍ ශ්‍රේණියක භෞතික අන්තර්ගතය ලබා ගැනීම සදහා යන්ත්‍ර/ පරිඝනක/ මෘදුකාංග භාවිතා කරයි. (උදා:- වීඩියෝ දර්ශන හෝ ත්‍රිමාණ පූර්ණ ශරීර චුම්භක අනුනාද ස්කෑන්)


නූතන විද්‍යාව හා තාකෂණය තුල විද්‍යාත්මක දෘෂ්ටියේ වර්ධනය වීම නිසා වැදගත්කම (මහා පරිමාණ සංකීර්ණ විද්යාත්මක / පර්යේෂණාත්මක දත්ත) රෑප‍ වලටත් වඞා පුළුල් විෂය පථයන් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

මේවාද බලන්න සංස්කරණය

  •  රූප තියුනු කිරීම
  • රූප සුමටනය
  • බහුමාන පද්ධති
  • කට්ටල අසල
  • ඡායා රූප හැසිරවීම

යොමු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රූප‍_සැකසුම&oldid=470517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි