මෙම ලිපිය සිංහල බසින් වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමට හෝ සංස්කරණයට දායකවන්න.

චිත්‍රාගාරයක් තුළ නිර්මාණය කරන ලද පසුතලයක් භාවිතා කිරීම වෙනුවට වෙනත් ස්ථානයක චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කරන්නේ නම් එම ස්ථානය චිත්‍රපට කරන ස්ථානයක් උදාහරණයක් ලෙස රූපවාහිනී කථාමාලාවක් වන “24” හි නිර්මාණය කල එම පසුතලයක් තුල රූගත කළ ඇතැම් දර්ශන හැරුණු කොට අන්සියල්ල මූලික වශයෙන් රූගත කෙරුනේ අදාල එම ස්ථානය තුලමයි. (on location)

ගොනුව:450px-Black Dahlia Film Shoot 3.jpg

(on location) ස්ථානය තුල යන පදය මඟින් විස්තර වන්නේ චිත්‍රපටියකට නැගීම සත්‍ය ස්ථානයක සිට සිදුකර ඇතැයි යන්නයි. නමුත් මෙම පදය මඟින් බොහෝවිට වැරදි සහගත ලෙස විශ්වාස කිරීමට පොළඹවන්නේ චිත්‍රපටියට නැගීම එම කථාවට අදාල සත්‍ය ස්ථානය තුල සිටම සිදු කරන ලදැයි යන්න අර්ථගැන්වීම තුලිනි. නමුත් මෙසේ සත්‍ය ස්ථානයක් තුල සිට රූගත කිරීම මෙමඟින් අනිවාර්යයෙන් අර්ථ ගැන්වෙන්නේ නැත.


වාසි සහ අවාසි සංස්කරණය

චිත්‍රාගාරයක නිර්මාණය කරන ලද පසුතලයක රූගත කිරීම සිදු කරනවාට වඩා එසේ නිර්මාණය නොකරන ලද ස්ථානයක ‍රූගත කිරීමෙනි. වාසි කිහිපයක්ම ඇත.


  • එය ඉතා විශාල පසුතලයක් ගොඩනඟනවාට වඩා ලාභදායී වන‍්නේයසැබෑලෝකයේ පවතින ඇඳුම්, ගෘහනිර්මාණ ශිල්පයන් විස්තරාත්මක ලෙස නැවත ගොඩනැගීම අපහසුය. එමනිසා මායාව වඩාත් *සත්‍යාකාරයෙන් ශක්තිමත්ව පෙන්විය හැක
  • ඇතැම්විට මෙමඟින් ඉතා ලාභදායී හා වෘත්තීය සමිතියකට අයත් නැති ශ්‍රමය භාවිතයට හෝ වැඩ සඳහා වන අවහිරයන් මඟහැරීමට පහසුකම් සලසයි. කැනීබියානු ස්ථාන වන vancouvar හා Toronto ආදිය මේ සඳහා ප්‍රසිද්ධ වේ

 එසේම ඇතැම්විට එකතුවුනු මුදල් (frozen currency) භාවිතා කිරීමට පහසුකම් සලසයි. 1968 වර්ශයේදී kelly’s heroes යන චිත්‍රපටය යුයෝස්ලෝවැකියාවේදී චිත්‍රපටයට නඟන ලද්දේ අපනයනය කිරීමට නොහැකිවූ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමෙන් උපයන ලද ලාභය භාවිතා කිරීමෙනි.

මෙහි අවාසි සහගත තත්වයන්ද ඇතුලත්ය.

 *පරිසරය පාලයන කිරීම දුෂ්කර වීම උදාහරණයන් ලෙස ගුවන්යානා ගමන් ගැනීම, වාහන තදබදය, මගීන්, අයහපත් කාලගුණය හා නගරනීති ආදිය  *පිටපතෙහි සඳහන් වන ආකාරයට ඉතා හොදින් ගැලපෙන ස්ථානයක් සත්‍ය වශයෙන් සොයා ගැනීමට ඇති පහසුව  *ප්‍රේක්ෂකාගාරයෙහි සාමාජිකයන් ඇතැම්විට වංක ලෙස කල්පිත ස්ථාන ලෙස යොදාගත් සත්‍ය ලෝකයේ ස්ථාන සමඟ බොහෝ සමීප වී සිටිය හැක  *චිත්‍රපටයට අදාල සියලු පිරිස අදාල ස්ථානය තුලට ගෙනයාම අධික වියදම් සහිත විය හැක

දේශීය නඏ නිළියන් සහ පිරිස සහ ආහාර සැපයීම නවාතැන් සැපයීම වැනි වෙනත් පහසුකම් සැපයීම මඟින් චිත්‍රපට කරන ස්ථාන මඟින් ප්‍රදේශයේ වැදගත් ආර්ථික සංවර්ධනයට වාසි සලසනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=රූගත_පසුතල&oldid=470899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි