රුසියානු උදුන්
රුසියානු උදුන් යනු ආහාර පිසීම සහ නිවාස උණුසුම් කිරීම සඳහා රුසියාව, යුක්‍රේනය සහ බෙලෝරුසියාව යන රටවල සාම්ප්‍රදායකව භාවිතා වූ උදුන් විශේෂයකි.
භාවිතා
සංස්කරණයආහාර පිසීම, නිවාස උණුසුම් කිරීමට අමතරව ශීත කාලයේ දී උදුන මත නිදාගැනීමටද හැකිය.[1] [2]
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Sciatica - ගෙදර ප්රතිකාර". සම්ප්‍රවේශය 2016-12-13.
- ^ "ගෙදර කැන්ඩි". සම්ප්‍රවේශය 2016-12-13.