රියෝ චිත්‍රපට මාලාවේ ප්‍රථම චිත්‍රපටය ලෙස රියෝ 2011 වසරේ මාර්තු 22 දින ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භවිය. සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිකුත් වූ මෙය කාලෝස් සැල්ඩන්හාගේ අධ්‍යක්ෂණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=රියෝ_(2011_චිත්‍රපටය)&oldid=470512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි