රිඩවුට් බලකොටුව
රිඩවුට් (ඓතිහාසික වශයෙන් රෙඩවුට්)[1][2] යනු, විශාල බලකොටුවකට පිටතින්, (අනෙක්වා ගල් හෝ ගඩොල් භාවිතයෙන් තැනුනද ) සාමාන්‍යයෙන් පස්බැමි භාවිතයෙන් වටකෙරුනු ආරක්ෂිත ස්ථානගත කෙරුම් සහිත බලකොටුවක් හෝ බලකොටු පද්ධතියකි.
- ^ "Browse 1828 => Word REDOUT :: Search the 1828 Noah Webster's Dictionary of the English Language". 1828.mshaffer.com. 3 ජූනි 2012. සම්ප්‍රවේශය 3 ජූනි 2012.
- ^ "Online Etymology Dictionary: redoubt". Etymonline.com. සම්ප්‍රවේශය 6 සැප්තැම්බර් 2012.