රිචර්ර්ඩ් අර්ස්කින් ‍ෆ්‍රේරේ ලිති (වර්ෂ 1944 දෙසැම්බර් මස 19 වැනි දින කේනියාවේ නයිරෝජිනදි උපත ලැබිය) කෙන්යානු දේශපාලනඥයෙක්, පාෂාණ ධාතු විද්‍යාඥයෙක් හා සංරක්ෂණයෙක් විය. ඔහු පුරා විච්ඡේයෙකන් වන ලුවි ලික් හා සේරි ලික් ගේ පුතුන් තිදෙනාගෙන් දෙවැන්නා වු අතර කොලින් ලිකිගේ බාල සොහොයුරා විය.

‎රිචඩ් ලීකේ.

මුල් ජීවිත කාලය සංස්කරණය

ආදිතම වර්ෂයන් සංස්කරණය

රිචර්ඩ් කුඩා ළමයෙක් ලෙස කොරිනඩෝන් කෞතුකාලාරටේ භාරකරු වු ලුවි ලික හා ඔල්ඩුවායි ලිති කැණිම් පිලිබද සතුටු වු මේරි ලිති සිය දෙමව්පියන් හා ‍ජොනත්තන් සහ පිලිප්, සිය ‍දෙ‍සොහොයුරන් ද සමග නයිරෝබි හි ජිත්විය. ලිති සොහොයුරන්ට ඉතාමත් කාර්යශිලි ළමා කාලයක් තිබිණි. සියළුම පිරිමි ළමයින් කුඩා අශ්වයන් සතුව සිටි අතර ඔවුහු ලැන්ගාට් පෝනි සමාජයේ සාමාජිකයන් වුහ. ඔවුහු උඩපැනිමේ හා අසුන් පැනිමේ තරගවලට සහභාගි වු අතර බොහෝවිට විනෝදය සදහා සතුන් එලවමින් සහ අන් සමග ක්‍රිඩාවෙහි යෙදමින් තැනිතලා හරහා එකි ගෝන්ග් කදු දෙසට අසුනි පිටිනි ගියහ. සමහර විට පෝනි සමාජයේ සියලු දෙනා නිවාඩු කාලවලදි ලිකි පවුල් අමුත්තන් වුහ. රිචර්ඩ් ගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සැල්මේෂියානු සංගමය පිහිට වු අතර වර්ෂය 1957 දි ඒ සදහා ත්‍යාගයක් ද දිනුහ. බල්ල්න් සහ අනෙකුත් සුරතල් සතුන් ලිති නිවසේ සත්කාරය ලැබු වැඩිහිටියන් සහ ළමයින් විසින් පවත්වන ලද තරගවලට ලිති තරුණයන් සහභාගි වු අකර ඔවුහු සොරනේගෙඩ් වලදි හාවුන් සහ කුඩා මුව වර්ගයයන් අතින් අල්ලා ගැනිමට තැත්කරමින් ද ආදි මිනිසා අනුකරණය කරමින්ද සිංහයන් සහ නරියන් උන් අල්ලාගත් ගොදුතරුවල් පලවා හැරිමට උත්සහ කලහ.

සටහන් සංස්කරණය

| Richard Leakey |}

"https://si.wikipedia.org/w/index.php?title=රිචර්ඩ්_ලීක&oldid=464338" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි