රික්තක
රික්තක යනු ශාක සෛල වල පවතින පටලයකින් වටවූ,තරලයකින් පිරුනු විශාල ඉන්ද්‍රයිකාවක් වේ. රික්තකයේ වූ තරලය සෛල ය්ශය ලෙස හදුන්වයි. එහි ජලය, සීනි,නොයෙකුත් වර්ග වල අයන හා වර්ණක ද්රව්යහගබඩා කරයි.
කෘත්‍යසංස්කරණය
- සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම
- සන්ධාරණය පවත්වා ගැනීම.
- වර්ණක මගින් සෛලවලට වර්ණය ලබාදීම