උපත සංස්කරණය

පාසල් කාලය සංස්කරණය

විශ්ව විද්‍යාල ජීවිතය සංස්කරණය

පළමු නාට්‍ය සංස්කරණය

ගුවන් විදුලියට සම්බන්ධ වීම සංස්කරණය

රාජිත නම් වූ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා සංස්කරණය

1994 දී "සක්‌වාදාවල" ගෙන එමින් වේදිකාව මත සිය අණසක පැතිවූ රාජිත දිසානායක රාජ්‍ය සම්මානලාභී නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. තමන්ට අනන්‍ය වූ ආකෘතියක්‌ මත නිර්මාණකරණයෙහි යෙදෙන රාජිත "හසයින්ටත් මං ආසයි" (1996), "මට වෙඩි තියන්නැද්ද" (1999) නාට්‍ය ඔස්‌සේ ප්‍රේක්‌ෂකයා නව මානයකට ගෙන ගියේය. ඔහුගේ "වීරයා මැරිලා"(2002), "සිහින හොරු අරං" (2005), "ආපහු හැරෙන්න බෑ" (2009) ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර විය.

"https://si.wikipedia.org/w/index.php?title=රාජිත_දිසානායක&oldid=470502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි