රාජාවලිය යනු ශ්‍රී ලංකාවේ පුරාතන වංශකථා ලේඛනයකි.[1] මෙහි විජය රජුගේ සිට IIවන විමලධර්මසූරිය දක්වා රජවරුන්ගේ ඉතිහාසය ඇතුළත්ව තිබේ. සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව රචිත එකම වංශකථාව මෙයයි.මෙහි දේශපාලනික තොරතුරු ඇතුළත්ව තිබේ. [2]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "The rajavaliya : or, A historical narrative of Sinhalese kings from Vijaya to Vimala Dharma Surya II, to which are added a glossary and a list of sovereigns / ed. by B. Gunasekara". ebook.lib.hku.hk. සම්ප්‍රවේශය 2016-08-27.
  2. "Rajavaliya | historical Ceylonese chronicle". සම්ප්‍රවේශය 2016-08-27.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රාජාවලිය&oldid=545873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි