රාජ්‍ය තොරතුරු පරිහරනයට අයිතිය
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
රාජ්‍ය සතු තොරතුරු දැන ගැනිම සදහා රජය විසින් මහ ජනතාවට සහ මාධ්‍යට ලබාදුන් තොරතුරු පත්‍රකලාවේදී හු හෙලා යොදාගනිති. මෙම අයිතිය රටින් රටට වෙනස් වන අතර,ඇ.එ.ජ. ප්‍රාන්තයෙන් ප්‍රාන්තනට ද වේනස්වේ. සමහර ප්‍රාන්ත වල විවෘත්ත ප්‍රතිපත්ති හරා මෙම අයිතය පුළුල් කිරීමට උස්සාහ ගෙන ඇත. උදාහරණයක් ලෙස නව් රිසර්හ “ සන්ෂයින් ” නිතය වෙනස් කර මහජන පරීක්ෂණයක් සදහා කුමන රාජ්‍ය ලේඛණ අත් හට වීමට හැකිදැය යන්න වඩා නිවරදිව නිර්වචනය කළ ඇත.
එක්සත් ජනපදයේ තුනතුරු නිදහස පිළිබද පනත මගින් පත්‍රකලාවේදින්ට රාජ්‍ය ලේඛණ පිටපත ලබා ගැනිමේ අයිතය හමි වුව ද, අත්හිටුවන ලද ලේඛණ ලබා දොදීමට රජයට කල හැක. මෙම අයිතිය පාලනය සදහා තවත් ේෆඩරල් නිති පවරයි.