රාජන් මෙහ්රා (1933 නොවැම්බර් 23 – 2010 ඔක්තෝබර් 4) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි. ඔහු 1986 සහ 1987 අතර ටෙස්ට් තරඟ දෙකකට සහ 1982 සහ 1987 අතර එදිජා තරඟ තුනකට සහභාගී විය.[1] 1950 ගණන්වල දිල්ලි පිල වෙනුවෙන් පළමු පෙළ තරග 14ක්ද ක්‍රීඩා කළේය.[2]

රාජන් මෙහ්රා
පුද්ගලික තොරතුරු
උපත23 නොවැම්බර් 1933(1933-11-23)
මරණය4 October 2010(2010-10-04) (වයස 76)
දිල්ලි, ඉන්දියාව
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග2 (1986–1987)
විනිශ්චය කල එදිජා3 (1982–1987)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 12

යොමු කිරීම් සංස්කරණය

  1. "Rajan Mehra". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-12.
  2. CricketArchive: Rajan Mehra
"https://si.wikipedia.org/w/index.php?title=රාජන්_මෙහ්රා&oldid=545361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි