රාජතරංගිණී

(රාජතරංගිණිය වෙතින් යළි-යොමු කරන ලදි)

රාජතරංගිණී යනු කාශ්මීරය සහ රජවරුන් අලලා සංස්කෘත බසින් ලියවුනු වංශකතාවකි. ක්‍රි.ව. 12 වැනි සියවසයේදී මෙය ලියවී ඇත.[1] මෙම කෘතියේ කර්තෘ "කල්හානා"( Kalhana ,कल्हण) නම් බ්‍රාහ්මණයෙකි.

ලංකා වංශකතාවන් සමග සන්සන්දනය සංස්කරණය

මුල් ලංකා වංශ කථාව වන දීපවංශය හතරවැනි -පස්ව්නි සියවසයේදී ලියවී ඇති අතර මහාවංශය ලියවී ඇත්තේ ක්‍රි.ව. පස්වෙනි සියවසයේදීය.රාජතරංගිණිය ලියවෙන්නේ ඊටපසු අවධියකදීයක් වන 12 වැනි සියවසයේදීය.

මුලාශ්‍ර සංස්කරණය

  1. "Rajatarangini" Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2011. Web. 17 December 2011.
"https://si.wikipedia.org/w/index.php?title=රාජතරංගිණී&oldid=357472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි