රස්නායකපුර ග්‍රාම නිලධාරී වසම

පිහිටීම සංස්කරණය

රස්නායකපුර ග්‍රාම නිලධාරී වසම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 28 අතුරින් 17 වැන්න වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 1610 අතුරින් 276 වැන්නයි.

පැමිණිම සංස්කරණය

කුරුණෑගල පුත්තලම මාර්ගයේ නිකවැරටිය සිට කි.මි.3ක් පමණ පුත්තලම දිසාවට යනවිට හමුවන නැබඩාව හංදියෙන් වමට හැරීහලාවත මාර්ගයේ කි.මි.10 ක් පමණ පැමිණිවිට මෙම ග්‍රාම නිලධාරී වසම හමුවේ. මෙම නව නගරය රස්නායකපුර ප්‍රාදේහීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන නව නගරයයි.

භෞතික පාරිසරික ලක්ෂණ සංස්කරණය

මුහුදු මට්ටමේ සිට අඩි 0 සහ 100 අතර පිහිටි තැනිතලා ප්‍රදේශයකි. වර්ෂාපතනය මි.මි. 1200 ට අඩු වියළි කලාපීය ප්‍රදේශයකි. ඊසාන දිග මෝසම් වර්ෂාව වැඩිපුර ලැබෙයි.

පස්වර්ග සංස්කරණය

වැලිලෝම පස බහුලව

ආනතිය සංස්කරණය

නැගෙනහිර සිට බටහිර

ජනගහනය සංස්කරණය

මුඑ ජනගහනය - 1497 කි

සිංහල- 1487
දෙමළ- 10

පවුල් 526 කි