රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ළමා වැඩසටහන සම්මානය

වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී ළමා වැඩසටහන සඳහා කිංඩම් ඔෆ් රයිගම් සමාගම විසින් රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ළමා වැඩසටහන් සම්මානය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුද්ද ළමා වැඩසටහන නිෂ්පාදකයා යොමුව
2004
2005
2006
2007
2008
2009
2010
2011 හුරුබුහුටි නාලනී ධර්මරත්න [2]
2012 ටොමියයි කිටියයි අතුල රන්සිරිලාල් [3]
2013 අතුල රන්සිරිලාල් [4]
2014 කඩවලලු අතුල රන්සිරිලාල් [5]
2015 හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී අතුල රන්සිරිලාල් [6]
2016 නැණ මිහිර දේවිකා තරංගනී කුමාරසිංහ [7]
2017 චිත්‍ර කාමරාය ඉමාලි ආරියවංශ [8]
2018 මුතුහර - නෙළුම් විල උදන්ත කමල් ගුණතිලක [9]
2019 O-Kay Art Palette මෙලන් සුගතදාස [10]
2020 - - -
2021 එමී යමී තුසිත විදානපතිරණ [11]

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  9. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  10. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  11. "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.