රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන සම්මානය

රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන සම්මානය යනු වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී සංගීත වැඩසටහන සඳහා රයිගම් සමාගම විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුද්ද වැඩසටහන නිෂ්පාදකයා යොමුව
2004
2005
2006
2007
2008
2009
2010
2011 සාධු නාද [2]
2012 ගී පූජා විරාජ් වැලිවත්ත
</br>චාමර ජයවීර
[3]
2013 මිහිමඩලේ ගීතය ජාතික රූපවාහිනිය [4]
2014 Feeling the Youth රංග ප්‍රේමරත්න
</br>සුනේත්‍රා කුමාරි
[5]
2015 ඩෙල් ස්ටුඩියෝ වාරය II චින්තක ගම්ලත්
</br>දිලිනි පෙරේරා
[6]
2016 ඩෙල් ස්ටුඩියෝ වාරය III චින්තක ගම්ලත් [7]
2017 දෙරණ සිංහගිරි ස්ටුඩියෝ චින්තක ගම්ලත් [8]
2018 සුලං කුරුල්ලෝ ශානක රණතුංග
</br>විරාජ් හෙට්ටිආරච්චි
[9]
2019 Acousica Unlimited ජනජීව වේහැල්ල
2020 මාත්‍රා අමිල නුවන් වදසිංහ [10]
2021 City of Music විමුක්ති රුද්‍රිගු
</br>චමින්ද තෙන්නකෝන්
[10]

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  8. "TV Derana wins multiple Raigam Tele'es awards". TVDerana. සම්ප්‍රවේශය 14 March 2018.
  9. "News 1st and Sirasa TV sweep awards at Raigam Tele'es". newsfirst. සම්ප්‍රවේශය 27 March 2019.
  10. 10.0 10.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.