රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන සම්මානය
රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන සම්මානය යනු වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී වාර්තා චිත්‍රපටය සඳහා කිංග්ඩම් ඔෆ් රයිගම් සමාගම විසින් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]
මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.
සෑම වසරකම සම්මාන ලැයිස්තුව
සංස්කරණයඅවුරුද්ද | වැඩසටහන | නිෂ්පාදකයා | යොමුව |
---|---|---|---|
2004 | |||
2005 | |||
2006 | |||
2007 | |||
2008 | |||
2009 | |||
2010 | |||
2011 | අපූරු ඉස්කෝලේ මහත්තයා | මයුරි වානගුරු | [2] |
2012 | පාර්ලිමේන්තුව | මංජුල ඇතුගල | [3] |
2013 | පිය සටහන් | ටීවී දෙරණ | [4] |
2014 | වන අලි ගැන කතාවක් | පූජිත දිසානායක | [5] |
2015 | තවලමෙන් කතරගමට | කමල් කාරියවසම් | [6] |
2016 | රත්මලාන අන්ධ විද්‍යාලය | විකුම් බස්නායක | [7] |
2017 | AR4U | චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න | |
සොබාදර - කුනු කන අලි | අනුරාධ දේවප්‍රිය | [8] | |
2018 | සියපතක ගමනාන්තය | ජයමිණි ඉලේපෙරුම ජයලත් | [9] |
2019 | රවුම | ඩිල්ෂාන් ලන්ත්‍රා | [10] |
2020 | කළු ගඟ දිගේ | ජැක්සන් ඇන්තනි | [11] |
2021 | පුරවත කොලඹ සැගවුනු ස්ථානය | දිනේෂ් ධර්මරාජා | [11] |
යොමු කිරීම්
සංස්කරණය- ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
- ^ "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
- ^ "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
- ^ a b "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.