රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සම්මානය
රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ රයිගම් සමාගම විසින් පිරිනමනු ලැබේ.[1]
මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.
සෑම වසරකම සම්මාන ලැයිස්තුව
සංස්කරණයඅවුරුද්ද | ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන | නිෂ්පාදකයා | යොමුව |
---|---|---|---|
2004 | |||
2005 | |||
2006 | |||
2007 | |||
2008 | |||
2009 | |||
2010 | DFCC Mind Star | ස්වාධීන රූපවාහිනී ජාලය | [2] |
2011 | සිරස ලක්ෂපති | සමිත් බස්නායක </br>සුසන්ත සෙනෙවිරත්න |
[3] |
2012 | Spell Master | ධනංජය රාමනායක | [4] |
2013 | Young Inventors Club | ස්වාධීන රූපවාහිනී ජාලය | [5] |
2014 | ටෝකියෝ සිමෙන්ති - සමස්ත ලංකා පාසල් ප්‍රශ්නාවලිය - වාරය I | නුවන් සී ජයවික්‍රම </br>දිලිනි පෙරේරා |
[6] |
2015 | ටෝකියෝ සිමෙන්ති - සමස්ත ලංකා පාසල් ප්‍රශ්නාවලිය - වාරය II | නුවන් සී ජයවික්‍රම </br>දිලිනි පෙරේරා |
[7] |
2016 | සිරස ලක්ෂපති | සමිත් බස්නායක </br>සුසන්ත සෙනෙවිරත්න |
[8] |
2017 | Sirasa Pentathlon season 2 | පුලිඳු මිස්සක එදිරිසිංහ </br>වරුණ කරුණාරත්න |
[9] [10] |
2018 | හිරු නැණ කිරුළ වාරය 2 | තිළිණ අමල් දර්ශන </br>චතුර ජයසුන්දර |
[11] |
2019 | Know Your Rights | ලක්ෂ්මන් මට්ටුමගල </br>ඩෙනීෂා හර්ෂනී |
[12] |
2020 | සන්කුවික් ලක්ෂපති වරම | සුසන්ත කුමාර සෙනෙවිරත්න </br>චන්දිම කරුණාතිලක |
[13] |
2021 | සිරස ලක්ෂපති | සමන් දම්මික </br>කාංචනි පල්ලෙපිටිය |
[13] |
යොමු කිරීම්
සංස්කරණය- ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
- ^ "News 1st, Sirasa and TV1 sweep Raigam Tele Awards 2017". News First.
- ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
- ^ "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
- ^ "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
- ^ a b "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.