රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන සම්මානය

රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් සම්මානය යනු වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන සඳහා රයිගම් සමාගම විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුද්ද අධ්‍යාපනික වැඩසටහන නිෂ්පාදකයා යොමුව
2004
2005
2006
2007
2008
2009
2010
2011 පටිභා - කරණීය මෙත්ත සූත්‍රය රංජීවනී බද්දෙවිතාන [2]
2012 පටිභා - ත්‍රිලක්ෂණය රංජීවනී බද්දෙවිතාන [3]
2013 රංග භූමි රංග බණ්ඩාරනායක [4]
2014 සීතා දියබමනය ගාමිණී ජයන්ත අබේවික්‍රම [5]
2015 මන් ආසයි මට කියන්න ජානක සුජීව ජයකොඩි [6]
2016 සිරස පෙන්ටත්ලෝන් පුලිඳු මිස්සක එදිරිසිංහ
</br>වරුණ කරුණාරත්න
[7]
2017 ආඝාත රෝගයෙන් මිදෙමු නිශාදි රුවන්මැලි [8]
2018 සෙල්ෆි මාලතී වීරසිංහ [9]
2019 නොලේජ් ෆර්ස්ට් - සඳුදා ජානක සුජීව ජයකොඩි [10]
2020 ITN ලමා විද්‍යාගරය තුෂාරි ගමගේ [11]
2021 ජාතික පාසල: ලෙන අතහැර යාම සුනේත්‍රා කුමාරි [11]
  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  9. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  10. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  11. 11.0 11.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.