රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන සම්මානය
රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් සම්මානය යනු වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන සඳහා රයිගම් සමාගම විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]
මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.
සෑම වසරකම සම්මාන ලැයිස්තුව
සංස්කරණයඅවුරුද්ද | අධ්‍යාපනික වැඩසටහන | නිෂ්පාදකයා | යොමුව |
---|---|---|---|
2004 | |||
2005 | |||
2006 | |||
2007 | |||
2008 | |||
2009 | |||
2010 | |||
2011 | පටිභා - කරණීය මෙත්ත සූත්‍රය | රංජීවනී බද්දෙවිතාන | [2] |
2012 | පටිභා - ත්‍රිලක්ෂණය | රංජීවනී බද්දෙවිතාන | [3] |
2013 | රංග භූමි | රංග බණ්ඩාරනායක | [4] |
2014 | සීතා දියබමනය | ගාමිණී ජයන්ත අබේවික්‍රම | [5] |
2015 | මන් ආසයි මට කියන්න | ජානක සුජීව ජයකොඩි | [6] |
2016 | සිරස පෙන්ටත්ලෝන් | පුලිඳු මිස්සක එදිරිසිංහ </br>වරුණ කරුණාරත්න |
[7] |
2017 | ආඝාත රෝගයෙන් මිදෙමු | නිශාදි රුවන්මැලි | [8] |
2018 | සෙල්ෆි | මාලතී වීරසිංහ | [9] |
2019 | නොලේජ් ෆර්ස්ට් - සඳුදා | ජානක සුජීව ජයකොඩි | [10] |
2020 | ITN ලමා විද්‍යාගරය | තුෂාරි ගමගේ | [11] |
2021 | ජාතික පාසල: ලෙන අතහැර යාම | සුනේත්‍රා කුමාරි | [11] |
- ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
- ^ "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
- ^ "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
- ^ a b "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.