රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය වේශ නිරූපණ ශිල්පියා සම්මානය

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සම්මානය කිංඩම් ඔෆ් රයිගම් රාජධානිය විසින් එම වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී නාට්‍ය වේශ නිරූපණ ශිල්පියාට වාර්ෂිකව පිරිනමනු ලැබේ. [1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවක්:

සෑම වසරකම සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුද්ද වේශ නිරූපණ ශිල්පියා ටෙලිනාට්‍ය යොමුව
2005
2006
2007 නලින් ප්‍රේමතිලක කටු ඉඹුල [2]
2008 සතිර දිනේෂ් කුමාර
</br> ජේ. සුරනිමල
උතුවන්කන්දේ සරදියෙල් [3]
2009 වසන්ත විට්ටච්චි රිදී ඉත්තන්කාරයා [4]
2010
2011 නලින් ප්‍රේමතිලක
</br> පූජිත සඳදුර
ස්වයංජාත [5]
2012 සුනේත්‍රා රාජකරුණානායක ධවල කඩුල්ල [6]
2013 හර්ෂ මංජුල අප්පච්චි [7]
2014 සංජය නිපුන ආරච්චිගේ බණ්ඩාර දෙයියෝ [8]
2015 ප්‍රියන්ත වන්නිනායක භවන්තරා [9]
2016 වසන්ත විට්ටච්චි වන් වේ [10]
2017
2018 නලින් ප්‍රේමතිලක
</br> හර්ෂ මංජුල
මිනිගන් දෙලා [11]
2019 බුවනෙක රණවක රාවණා [12]
2020 වසන්ත පූර්ණවංශ තණමල්විල කොල්ලෙක් [13]
2021 විදුර ශානක අබේධීර සකර්ම [13]

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  12. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  13. 13.0 13.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.