රයිගම් ටෙලීස් වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය

රයිගම් ටෙලීස්හි වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රයිගම් සමාගම විසින් පිරිනමනු ලබන්නේ වසරේ ජනප්‍රියම ශ්‍රී ලංකා රූපවාහිනී නිළියටය.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2007 දී ය. 2007 සිට මෙම සම්මානය දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සම්මානලාභීන්

සංස්කරණය
අවුරුද්ද ජනප්‍රිය නිළිය යොමුව
2007 මංජුලා කුමාරි [2]
2008 චතුරිකා පීරිස් [3]
2009 නෙහාරා පීරිස් [4]
2010 නෙහාරා පීරිස් [5]
2011 නෙහාරා පීරිස් [6]
2012 නෙහාරා පීරිස් [7]
2013 අශා එදිරිසිංහ [8]
2014 අශා එදිරිසිංහ [9]
2015 උදාරි වර්ණකුලසූරිය [10]
2016 ශලනි තාරකා [11]
2017 නයනතාරා වික්‍රමාරච්චි [12]
2018 නයනතාරා වික්‍රමාරච්චි [13]
2019 නයනතාරා වික්‍රමාරච්චි [14]
2020 ශලනි තාරකා [15]
2022 ශලනි තාරකා [16]
2023 දුෂේනි මියුරංගි [17]

යොමු කිරීම්

සංස්කරණය
  1. ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. ^ "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. ^ "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. ^ "Home". raigamtelees.lk.
  5. ^ "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  6. ^ "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  7. ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  8. ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  9. ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  10. ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  11. ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  12. ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  13. ^ "TV Derana wins multiple Raigam Tele'es awards". TVDerana. සම්ප්‍රවේශය 14 March 2018.
  14. ^ "TV Derana wins top awards at Raigam Tele'es 2018". adaderana. සම්ප්‍රවේශය 27 March 2019.
  15. ^ "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. 20 September 2020. සම්ප්‍රවේශය 25 September 2020.
  16. ^ "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.
  17. ^ https://www.raigamtelees.lk/