රයිගම් ටෙලීස් වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය

රයිගම් ටෙලීස්හි වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රයිගම් සමාගම විසින් පිරිනමනු ලබන්නේ වසරේ ජනප්‍රියම ශ්‍රී ලංකා රූපවාහිනී නිළියටය.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2007 දී ය. 2007 සිට මෙම සම්මානය දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සම්මානලාභීන් සංස්කරණය

අවුරුද්ද ජනප්‍රිය නිළිය යොමුව
2007 මංජුලා කුමාරි [2]
2008 චතුරිකා පීරිස් [3]
2009 නෙහාරා පීරිස් [4]
2010 නෙහාරා පීරිස් [5]
2011 නෙහාරා පීරිස් [6]
2012 නෙහාරා පීරිස් [7]
2013 අශා එදිරිසිංහ [8]
2014 අශා එදිරිසිංහ [9]
2015 උදාරි වර්ණකුලසූරිය [10]
2016 ශලනි තාරකා [11]
2017 නයනතාරා වික්‍රමාරච්චි [12]
2018 නයනතාරා වික්‍රමාරච්චි [13]
2019 නයනතාරා වික්‍රමාරච්චි [14]
2020 ශලනි තාරකා [15]
2022 ශලනි තාරකා [16]
2023 දුෂේනි මියුරංගි [17]

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Home". raigamtelees.lk.
  5. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  13. "TV Derana wins multiple Raigam Tele'es awards". TVDerana. සම්ප්‍රවේශය 14 March 2018.
  14. "TV Derana wins top awards at Raigam Tele'es 2018". adaderana. සම්ප්‍රවේශය 27 March 2019.
  15. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. 20 September 2020. සම්ප්‍රවේශය 25 September 2020.
  16. "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.
  17. https://www.raigamtelees.lk/