රබර් කෙසෙල්

(රබර් කෙහෙල් වෙතින් යළි-යොමු කරන ලදි)

සාමාන්‍ය භාවිතයේ රබර් කෙසෙල් ලෙස හැඳින්වෙන්නට හේතුව මේවායේ තිබෙන රබර් වැනි ඇදෙන සුළු ගතිගුණය විය හැකියි. නමුත් සමහර පළාත්වල මෙය වතුපාලු කෙසෙල් හෝ සීනි කෙසෙල් ලෙස හඳුන්වනවා. වගාවට ඉතා පහසු, ලෙඩ රෝග වැළඳීමේ ප්‍රවණතාවය ඉතා අඩු කෙසෙල් වර්ගයක් ලෙසින් මෙය වගාකරුවන් අතර ජනප්‍රියයි. නමුත් වෙළඳ පොළ වටිනාකම තරමක් අඩුයි.

"https://si.wikipedia.org/w/index.php?title=රබර්_කෙසෙල්&oldid=432630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි