රදාවාන යනු ශ්‍රීලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරකි. ප්‍රසිද්ද තුම්මං හන්දිය පිහිටා ඇත්තේ මෙහිය(තුංමං හන්දිය චිත්‍රපටයෙහි සදහන්ව ඇත්තේ මෙයය)අග්‍රගණ්‍ය ලේකකයෙකු,කවියෙකු සහ ගීත රචකයෙකු වන මහගම සේකරයන්ගේ[Mahagama sekara] ගම්පියසද මෙයය. රදාවාන මංසන්ධියේ පිහිටි වසර 150 පමන පැරණි විදුහලද මෙතුමාගේ නමින් නම් කර ඇත.(බප/ගම් මහගමසේකර මහා විද්‍යාලය)[WP/GM Mahagama Sekara M.V] ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් අග්‍රගණ්‍ය ලේකකයෙකු වන කේ.ජයතිලකයන්ගේ [K.Jayathilaka] ගම් පියසද මෙයයි.


  1. කොළඹ සිට 225 මාර්ගයෙන්ද
  2. කොළඹ නුවර මාර්ගයේ බැලුම්මහරින් 202 මාර්ගයෙන්ද
  3. එම මාර්ගයේම යක්කල සිට 231 මාරගයෙන්ද

රදාවාන නගරයට පැමිණිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=රදාවාන&oldid=470478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි