ශ්‍රීලංකාවට ආවේනික දේශීය ආයුර්වේද ඖෂධයකි.

බලාපොරොත්තුවන ප්‍රතිපල සංස්කරණය

  • ප්‍රතිශක්තිය වර්ධනය
  • චර්ම රෝග/ රත රෝග
  • උණ
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • අහාර ජීර්ණය යථාවත් කිරීම
  • මලබද්ධය නැති කිරීම

( අතීසාරය සහිත දරුවන්ට නුසුදුසුයි!)

  • කුඩා දරුවන්ගේ තැල්මට බාහිර ආලේපයක් ලෙස

බේත් බඩු සංස්කරණය

  • කොල්ලු
  • වදකහ
  • වැල්මී
  • රත් හඳුන්
  • සුදු හඳුන්
  • සහිඳ ලුණු


දියකිරීම සංස්කරණය

  • මවුකිරි
  • කොත්තමල්ලි තැම්බූ වතුර

(අවශ්‍යතාවය අනූව කොත්තමල්ලි කබලේ බැද ගනී)

ලබාදෙන අවස්ථාව සංස්කරණය

රජයේ ලියාපදිංචි ආයුර්වේද /දේශීය සර්වාංග වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත;

මාත්‍රාව සංස්කරණය

ආයුර්වේද වෛද්‍ය උපදෙස් මත (වයස සති දෙකේ සිට ඉහලට)

"https://si.wikipedia.org/w/index.php?title=රත_කල්කය&oldid=470465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි