රත් තැටියක් (ඉංගිරිසියෙන්: හොට් ප්ලේට්) යනු කුඩා සපිරි සරහුරු උවාරණයකි. එය එක් හෝ කිහිප හෝ විදිලි රත්කුරු මුලටුවලින් හෝ ගෑසි දවනවලින් හෝ යුත් වේ. රත් තැටියක් තනි-සිටු උවාරණයක් ලෙස යෙදාගත හැකි නමුදු බොහෝ විටැ පෝරන පෙළකැ හෝ මුලු තැන් ගෙහි උදුනකැ හෝ එක් දවනයක් සඳහා අදෙසුවක් (ආදේශකයක්) ලෙස ගැනේ. සැමැනියෙන් සපිරි මුළුතැන්ගෙයි උදුන පහසු හෝ කම්හුරු හෝ නොවන තැන්හි අහර පිසීමට බොහෝ විටැ රත් තැටි ගැනේ. රත් තැටියකට පැතැලි හෝ කවයුරු හෝ මතුපිටෙක් තිබියැ හැකියි. සැරි සරන විටැ දී හෝ විදිලිය නැති පෙදෙස් වලැ දී හෝ රත් තැටි යෙදාගත හැකියි.

මැසිඋඩු විදිලි රත් තැටියක්

විදුගරවලැ තැප් ප්‍රභවයක් ලෙස ද රත් තැටි යෙදාගත හැකියි.

"https://si.wikipedia.org/w/index.php?title=රත්_තැටිය&oldid=681670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි