රත්මුලුකන්ද පුරාණ ගල්ලෙන් විහාරය

රත්මුලුකන්ද පුරාණ ගල්ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මඟුලාගම පිහිටි බෞද්ධ පුදබිමක් වේ. විහාරයට අයත් රත්මුලුකන්ද ගිරි ශිඛරය මත ඉදිකරන ලද අඩි 60 ක් පමණ උස පිළිමය[1] හේතුවෙන් මෙම පුදබිම වර්තමානයේ බැතිමතුන් අතර අවධානයට ලක්ව තිබේ. ප්‍රතිමාව 2005 ජූනි 12 වැනි දනදී එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිරාවරණය කරන ලදී.

විහාරයේ වූ හිටි පිළිමය

මූලාශ්‍ර සංස්කරණය

  1. "හේනේගෙදර ශ්‍රී සිද්ධාර්ථ නා හිමි". බුදුසරණ. 5 සැප්තැම්බර් 2015. සම්ප්‍රවේශය 16 සැප්තැම්බර් 2016.