රත්මලේ අම්බලම ශ්‍රී ලංකාවේ පිහිටි එකම දෙමහල් අම්බලම වේ. පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.[1]

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "මාතර, රත්මලේ දෙ මහල් අම්බලම". සම්ප්‍රවේශය 2020-05-11.
"https://si.wikipedia.org/w/index.php?title=රත්මලේ_අම්බලම&oldid=452736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි