රත්මල් - Ixora coccinea යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන Rubiaceae පවුලට අයත් ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ජන්ම භූමිය කරගත් රත් පැහැති මල් පිපෙන කුඩා ප්‍රමාණයේ පඳුරු විශේෂයකි.

"https://si.wikipedia.org/w/index.php?title=රත්මල්&oldid=421567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි