රත්නසාර විද්‍යාලය

ආශ්‍රිත,බාහිර ආශ්‍රිත හා වෙනත් යොමු සහ මූලාශ්‍ර ඉදිරිපත් කර නැවත සංස්කරණය කරන්න සංස්කරණය

රත්නසාර විද්‍යාලය සංස්කරණය

ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ සන්දරවල නගරය තුල පිහිටා ඇති ප්‍රදේශයේ ප්‍රමුඛ පෙලේ පාසලකි. සිසු දරු දැරියන් 1000 ක් පමණ අධ්‍යාපනය ලබන රත්නසාර විද්‍යාලයේ 1 වසර සිට 13 වසර දක්වා පන්ති පැවැත්වේ. අ. පො. ස (උ. පෙළ) කලා හා වානිජ්‍ය යන අංශ දෙක පමණක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=රත්නසාර_විද්‍යාලය&oldid=470475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි