රත්නපුර පෘතුගීසී බලකොටුව
රත්නපුර පෘතුගීසි බලකොටුව , (ඉංග්‍රීසි: Ratnapura Portuguese fort), පෘතුගීසීන් විසින් ශ්‍රී ලංකාවේ රත්නපුරයේ ඉදිකරනු ලැබූ ආරක්ෂක බලකොටුවක් වේ.[2]
රත්නපුර පෘතුගීසී බලකොටුව | |
---|---|
කොටසකි | |
රත්නපුරය | |
ඛණ්ඩාංක | 6°41′27″N 80°22′46″E / 6.690866°N 80.379547°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | විනාශ වූ[1] |
අඩවි විස්තර | |
තැනීම | 1618–1620 |
තනන ලද්දේ | පෘතුගීසී |
සීතාවක රාජධානියෙහි රජු වූ පළමුවන රාජසිංහ රජ පරාජය කිරීමෙන් අනතුරුව 1618 සහ 1620 කාලයේදී පෘතුගීසීන් විසින් සමන් දේවාලය තුබූ මුල් භූමියෙහි, බලකොටුව සහ දේවස්ථානයක් ගොඩනංවන ලදී. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජ (මහනුවර දෙවන නායක්කාර රජ)[3] විසින් නගරය හා බලකොටුව යටත් කොට ගැනීමෙන් අනතුරුව, දේවස්ථානය සහ බලකොටුව බිඳදමා සමන් දේවාලය ඉදිකරන ලදී.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "කොලෝනියල් ෆෝර්ට්ස්– රෙලික්ස් ඔෆ් ඕල්ඩ් ටයිම් වෝර්ෆෙයා". සිලෝන් ටුඩේ. 6 සැප්තැම්බර් 2013. http://www.ceylontoday.lk/64-34505-news-detail-colonial-forts-relics-of-old-time-warfare.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 නොවැම්බර් 2014.
- ^ "රත්නපුර". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2014.
- ^ "රත්නපුර පෘතුගීසී බලකොටුව". අමේසිංලංකා. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2014.