රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (ජීඑම්ඕඒ) යනු, ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මක වන්නාවූ වෘත්තීය සමිතියකි.

ජීඑම්ඕඒ
සම්පූර්ණ නමරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
ආරම්භය1926
රටශ්‍රී ලංකාව
වෙබ් අඩවියgmoa.lk