රජයේ නිල පුවත් වෙබ් අඩවිය

රජයේ නිල පුවත් වෙබ් අඩවිය, යනු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය මගින් පවත්වාගෙන යන පුවත් වෙබ් අඩවියක් වෙයි. 1996 වසරේ දී ආරම්භ කර ඇත.[1]

රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ඇරඹුනේ1996
නිල වෙබ්අඩවියsinhala.news.lk/

මූලාශ්‍ර

සංස්කරණය
  1. "මුල් පිටුව". රජයේ නිල පුවත් වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 2024-06-03.

භාහිර සබැඳි

සංස්කරණය