රක්ෂණය-හානි රක්ෂණය
හානි රක්ෂණයේ තාක්ෂණික නිර්වචනය වන්නේ නැවතත් සම්පූර්ණ කිරීමයි. රක්ෂණ කොන්ත‍්‍රාත්තු දෙවර්ගයක් තිබේ. එකක් හානි රක්ෂණයයි. අනෙක කෙනෙකු වෙනුවෙන් ගෙවීමක් කිරීමේ රක්ෂණයයි. එය ලිඛිතව වැදගත් වුවත් කි‍්‍රයාවේදී වැඩි වෙනසක් නැත.
හානි රක්ෂණයකදී තෙවැනි පාර්ශවයකට රක්ෂණය කරන්නා අතින් ගෙවූ පසු රක්ෂණය කි‍්‍රයාත්මක වේ. උදාහරණයකට අමුත්තෙක් ඔබ ගෙදරට පැමිණි විට පොළවේ ලිස්සා වැටීමෙන් අලාභ හානිවලට ඩොලර් 10000 ක් ජයග‍්‍රහණය කළොත් හානි රක්ෂණය යටතේ එම නිවෙස් හිමියාට ඩොලර් 10000 ක් අමුත්තා අනතුරට පත්වීමෙන් ගෙවීමට සිදුවූයේ නම් ඔහු හානි රක්ෂණයකින් එම මුදල තෙක් රක්ෂණය වේ. එම තත්ත්වය යටතේම කෙනෙකු වෙනුවෙන් ගෙවීම එම රක්ෂණ සමාගම විසින් එම ඉල්ලීම අනුව නිවෙස් හිමියාට ගෙවීමෙන් ඔහුගේ වියදමෙන් පාඩු දරන්නේ නැත. බොහෝ නූතන වගකීම් රක්ෂණ මෙසේ ඒ වෙනුවට ගෙවීමේ ව්‍යවහාරයෙන් ලියා තිබේ.
කෙනෙක් හෝ අවදානම තවත් කෙනෙකුට මාරු කිරීමට උත්සාහ ගන්නේ නම් ( පුද්ගලයෙක්, සමාගමක්, යම් ආකාරයේ සමිතියක් සහ වෙනත්) රක්ෂණය ලත් පාර්ශවය ඔහු වන අතර රක්ෂකයා ගිවිසුමක් මගින් රක්ෂණයක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් රක්ෂණ ගිවිසුමකට අඩංගු වන්නේ අවම වශයෙන් පහත සඳහන් කොටස්ය. එම පාර්ශවයන් (රක්ෂණය ලබාගන්නා, රක්ෂණය සපයන්නා සහ වාසි හිමිකරුවන්) වාරිකය ආවරණය වන කාලය පුරා සහ ඒ විශේෂිගත අහිමිවීම සිදුවන අවස්ථාව ආවරණය වන මුළු ප‍්‍රමාණය සහ ආවරණය නොවන අවස්ථා ඊට අඩංගු වේ. එම නිසා රක්ෂණයක් ලත් කෙනෙකුට ඔහු හානි රක්ෂණ ආවරණයක් අහිමිවීමේ අවස්ථා සමහරකින් රක්ෂණය මගින් ආවරණය වේ.
නිශ්චිත අනතුරකින් අහිමිවීමක් අත්විඳින රක්ෂණ පාර්ශවයකට ආවරණය මගින් රක්ෂණ හිමියාට එය ගැන ඉල්ලීමක් ගිවිසුමේ නිශ්චිත වශයෙන් ආවරණය වී තිබෙන මුදල දක්වා ඉල්ලීම් කළ හැක. මෙම අවදානම පවරා ගන්නා රක්ෂකයා රක්ෂණය ලබන්නා විසින් මුදලක් ගෙවනු ලැබේ. එය වාරිකය නමින් හැඳින්වේ. න්‍යායානුකූලව ටික දෙනෙකුගේ ඉල්ලීම් සහ ව්‍යාපාරික වියදම් පිරිමැහෙන්නේ බොහෝ දෙනෙක් රක්ෂණ වාරික පසුව ලබාගන්නා තෙක් ගෙවනු ලබන නිසාය. රක්ෂකයා අනුමාන කළ හැක්කේ අහිමිවීම්වලට සෑහෙන මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කළේ නම් ඉතිරි කොටස රක්ෂකයාගේ ලාභය වේ.