රංගිරි දඹුළු විහාර සංඝ සභ‍ාව

(රංගිරි දඹුළු සංඝ සභ‍ාව වෙතින් යළි-යොමු කරන ලදි)

රංගිරි දඹුළු සංඝ සභ‍ාව සියම් නිකායට අයත් පාර්ශවයක් වේ. දඹුල්ල රජමහා විහාරය පාදකව ක්‍රියාත්මක වේ.

ආරම්භය සංස්කරණය

ක්‍රි.ව. 1980දී පිහිටුවා ඇත.

අයත් භික්‍ෂූන් සංස්කරණය

දඹුල්ල රජමහා විහාරයේ භාරකාරීත්වය ඇති පන්සල් 4ක සහ සෙසු පන්සල් 89ක භික්‍ෂූන් මීට අයත්වේ.

සුවිශේෂතා සංස්කරණය

  • වර්ථමාන ලෝකයේ ථේරවාදී භීක්‍ෂුණී සාසනයක් ඇතැයි පිළිගන්නා සහ භික්‍ෂුණීන් සිටින එකම ථේරවාදී නිකාය හෝ පාර්ෂවය මෙය වේ.
  • සියම් නිකාය ට අයත් ගොවිගම කුලයේ නොවන සිංහල පුද්ගලයන්ට මහනවීමට අවසර දෙන එකම පාර්ශවයවේ.



ආශ්‍රිත ලිපි සංස්කරණය