යෝෂිනොරි ඔසුමි(උපත 1945 පෙබරවාරි 9) ඔහු ජපන් ජාතික සෛල ජීව විද්‍යාඥයකු වන අතර ස්‌වයං භක්‌ෂිතාව පිළිබඳ විශේෂඥතාවයක් දක්වයි.ස්‌වයං භක්‌ෂිතාව යනු සෛලීය කොටස්‌ ජීර්ණය සහ ප්‍රතිචක්‍රීකරණය සදහා විශේෂණය වූ මූලික ක්‍රියාවලියකි. ටෝකියෝ තාක්ෂණ ආයතනය, navoethpaadhana පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරයා ලෙස ද කටයුතු කරයි.[1]ඔහු 2012 වසරේදී මූලික විද්‍යා සඳහා කියොතෝ ත්‍යාගය ලැබීය.[2]2016 වසරේදී කායික හෝ වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය කායික හෝ වෛද්‍ය විද්‍යාව තුළ, ස්‌වයං භක්‌ෂිතාව සඳහා යාන්ත්‍රනයක් සොයාගැනීම් නිමිත්තෙන් ඔහුට හිමිවිය.[3]

යෝෂිනොරි ඔසුමි
ඔසුමි - 2015හිදී.
උපතපෙබරවාරි 9, 1945 (1945-02-09) (වයස 79)
ෆුකෝකා, ජපානය
ජාතිකත්වයජපන්
උගත් ශාස්ත්‍රාලයටෝකියෝ විශ්වවිද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේස්‌වයං භක්‌ෂිතාව
සම්මානකායික/වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය (2016)
Scientific career
ක්ෂේත්‍රයසෛල ජීව විද්‍යාඥයකු
ආයතනටෝකියෝ තාක්ෂණ ආයතනය
වෙබ් අඩවියohsumilab.aro.iri.titech.ac.jp/english.html


මූලාශ්‍ර සංස්කරණය

  1. Yoshinori Ohsumi's සැකිල්ල:ORCID
  2. Biemiller, Lawrence (2012-11-10). "Kyoto Prize Is Awarded to 3 Scholars". The Chronicle of Higher Education Blogs: The Ticker. සම්ප්‍රවේශය 2016-10-04.
  3. "The Nobel Prize in Physiology or Medicine 2016". The Nobel Foundation. 3 October 2016. සම්ප්‍රවේශය 3 October 2016.
"https://si.wikipedia.org/w/index.php?title=යෝෂිනොරි_ඔසුමි&oldid=387947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි