යොමු බසයක් යනු මධ්‍යම සැකසුම් ඒකකයෙහි හා DMA Capable ඒකකයන්හි භෞතික යොමු (addresses ) හා මතකය හෝ වෙනත් කියවීමට හෝ ලිවීම අදාල ඒකකයන් අතර සන්නිවේදනය සදහා යොදා ගන්නා ඒකකයකි.

‍යොමු බසයක් යොදා ගෙන ප්‍රවේශ විය හැකි මතක ප්‍රමාණය යොමු බසයේ පළල හමත රදා පවතී. උදාහරණයක් ලෙස බිටු 16 (BIT) ක් පළ, බිස්සයක් (1970 සහ 1980 දශකවල බිටු 8 සකස්න්යන්හි යොදා ගන්නා ලදී) 216= 65,536=64 ki මතකයන්ට ප්‍රවේශව වන අතර බීටු 32 බසයක් (2004 වර්ෂයේ බහුලව භාවිතා විය) 232= 4, 294,967,296-4 මතක ස්ථාන වලට ප්‍රවේශ විය.

බොහෝ ක්ෂුද්‍ර පරිඝණක වල යොමු කල හැකි. ස්ථාන බීටු 8 බයිට යේ. මෙවැනි අවස්ථාවකදී ඉහත උදාහරණ වල අගයන් පිළිවලින් කිබිබයිට 64 හා ගිබයිට 4 (GIB) වේ. අතීතයේදී විශාල බිටු ගනක වවන, එනම් බීටු 16,32 හා 36 වඩන පමණ ප්‍රවේශ විමට හැකි පරිඝණක ද විය.

"https://si.wikipedia.org/w/index.php?title=යොමු_බසය&oldid=134539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි